Running watts පමණක් ප්‍රමාණවත් නැහැ
Compressor එකක් ආරම්භ වන විට සාමාන්‍ය ධාවනයට වඩා වැඩි ධාරාවක් අවශ්‍ය විය හැක. සෑම උපකරණයකම model එක, Running Load සහ Compressor Starting Current සටහන් කරන්න. එකවර නැවත ආරම්භ වීම ඇතුළු starting load එක Avrio විසින් පරීක්ෂා කළ යුතුය.
